Sri Upulvan Devalaya An ancient temple dedicated to the god Upulvan was situated at Devinuwara in Matara, the southernmost area of the country.
උඩරට , පහතරට සහ සබරගමු යන සිංහල නර්තන සම්ප‍්‍රදායන් අතුරෙන් පැරණි ත‍්‍රිසිංහලයෙහි රුහුණු රටෙහි පතළ වූ නර්තන සම්ප‍්‍රදාය පහතරට නැටුම හෙවත් රුහුණු නැටුම් සම්ප‍්‍රදාය වශයෙන් හැඳින්විය හැක. ඓතිහාසික සාධක විමසා බලන විට පුරාවෘත්ත සාධක මෙන් ම පුරාවිද්‍යාත්මක සාධක මගින් ද පහතරට නර්තනයේ පෞරාණිකත්වය හෙළිවන බව විද්වත් මතයයි . මේ සඳහා පහතරට ශාන්තිකර්ම උපත්කථා මෙන්ම බෙන්තර ගලපාත විහාරය , මුල්කිරිගල රාජමහා විහාරය වැනි ස්ථානයන්හි සෙල් කැටයම් , විහාර චිත‍්‍ර ආදිය සාධක සේ දක්වති.
Comments
Post a Comment